Powered By Blogger

Tuesday, January 18, 2011

මගේ රෝසමල

සිත මලක් වුවත් අත තිබ්බම කටු        ඇනෙන
ඒක් කටු ඇනී මට හැමදාමත් උන       ගැනෙන
කොපමණ් කටු ඇනී නිරතුරුවම සිත     රිදෙන
දුර සිට සනසෙන්නම් එම දුක            දරාගෙන

සීතල සුලඟ නිරතුරු කන අසලින්                                       හමන
සුලඟ වැදී මා සිත නිතරම                                             සලිතවන
කොපමණ සුවඳ හැමුවත් දෙහි මල වගේ                   නොතේරෙන
මෙ මල අරුමයකි මෙහි සුවඳින් මගෙමගෙ සිත පමනක්      තැවෙන

5 comments:

  1. rosa malle natuwe katu................

    ReplyDelete
  2. ඔහොම යං.....පුතා......එලමකිරි.........:ඩි

    ReplyDelete
  3. ජීවිතය රෝස මල් යහනාවක් නොවන කල පෙරුම් පුරා ලබන්නට වෙර දරන රෝස මල සොඳුරු සුවඳැති මලක්නම් ...කටු ඇනුනද කම් නැත සිත තැවුනද කම් නැත සොයුර!

    ReplyDelete
  4. මචං වැඩේ නම් සුපිරියි ..........!දිගටම කරගෙන යන්න උඹට ජයෙන් ජය......!

    ReplyDelete
  5. \n ගැහුවම "පුංචි" ඝන්න පුලුවන්

    ReplyDelete