සිත මලක් වුවත් අත තිබ්බම කටු ඇනෙන
ඒක් කටු ඇනී මට හැමදාමත් උන ගැනෙන
කොපමණ් කටු ඇනී නිරතුරුවම සිත රිදෙන
දුර සිට සනසෙන්නම් එම දුක දරාගෙන
සීතල සුලඟ නිරතුරු කන අසලින් හමන
සුලඟ වැදී මා සිත නිතරම සලිතවන
කොපමණ සුවඳ හැමුවත් දෙහි මල වගේ නොතේරෙන
මෙ මල අරුමයකි මෙහි සුවඳින් මගෙමගෙ සිත පමනක් තැවෙන